දේශබන්දුගේ හෝකන්දර නිවස CID නිලධාරීන්ගේ පරික්ෂාවට

Recent Posts

ඔලිම්පික් කාන්තා ක්‍රීඩා ඉසව් ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට පමණක් සීමා වෙයි

March 26, 2026

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කෙටියෙන්

March 23, 2026

යුද්ධය හේතුවෙන් පැන නැගී ඇති බලශක්ති අර්බුදය: අභියෝග සහ විසඳුම්

March 22, 2026

සාමය සහ සහෝදරත්වයේ උත්සවය: ඊද් අල්-ෆිතර් (Eid al-Fitr)

March 21, 2026

දැනට වැඩ තහනම්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර නිවස අද (18) පස්වරුවේ පරික්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසිනි.

මෙහිදී ඔහුගේ හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බවට තොරතුරු වාර්තා වනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ පරික්ෂාවේ දී නිවසේ තිබී විදේශීය තිබී විදේශීය විස්කි බෝතල් 1000කට ආසන්න ප්‍රමාණයක් හමුවූ බවයි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා සතු දේපොළ හඳුනා ගැනීම සහ ලැයිස්තුගත කිරීම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අදාළ දේපල හා වත්කම් සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.

Live Now - Don't Miss Out!
Watch Live