ගෝඨාගේ නියෝගය වැරදි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Recent Posts

ඔලිම්පික් කාන්තා ක්‍රීඩා ඉසව් ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට පමණක් සීමා වෙයි

March 26, 2026

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කෙටියෙන්

March 23, 2026

යුද්ධය හේතුවෙන් පැන නැගී ඇති බලශක්ති අර්බුදය: අභියෝග සහ විසඳුම්

March 22, 2026

සාමය සහ සහෝදරත්වයේ උත්සවය: ඊද් අල්-ෆිතර් (Eid al-Fitr)

March 21, 2026

2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තනකයේ තබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පුර්ණයෙන් නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) තීන්දු කර තිබෙනවා.

Live Now - Don't Miss Out!
Watch Live