2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තනකයේ තබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පුර්ණයෙන් නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) තීන්දු කර තිබෙනවා.